“More Than Conquerors” Romans 8:35-37 There no condemnation - TopicsExpress



          

“More Than Conquerors” Romans 8:35-37 There no condemnation for those that are in Christ, we are assured that Jesus died for us, rose from the dead for us, has been exalted for us, and intercedes for us. Those are wonderful assurances for the true, born again Christian. Now, let’s move on to another assurance and that is that: CHRIST PROTECTS THE BELIEVER -- Romans 8:35-37 “Who shall separate us from the love of Christ? Shall tribulation, or distress, or persecution, or famine, or nakedness, or peril, or sword? Just as it is written," FOR THY SAKE WE ARE BEING PUT TO DEATH ALL DAY LONG;WE WERE CONSIDERED AS SHEEP TO BE SLAUGHTERED." But in all these things we overwhelmingly conquer through Him who loved us.” "විජයග්‍රහණය" රෝම 8 : 35 -37 ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිනා අය වරදට පත් කිරීමක් නැත. ජේසුස් වහන්සේ අප උදෙසා මැරී, අප උදෙසා මරණයෙන් නැගිට, අප උදෙසා මැදහත්කරුවකු වන පිණිස උත්කෘෂ්ට වෙමින් අපට සහතිකය දුන් සේක. සැබෑ නව උත්පාදනය ලැබූ, කිතුනුවෙකුට, මේවා අසිරිමත් සහතිකයන් ය. දැන්, අපි මෙසේ තවත් සහතිකයක් ලබන්නෙමු: ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයා ආරක්ෂා කරන සේක -- රෝම 8 : 35 -37 "ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද ? විපතවත්, සිත් වේදනාව වත්, පීඩාව වත්, දුර්භික්ෂය වත්, නිර්වස්ත්‍රකම වත්, උපද්‍රවය වත්, කඩුව වත්, අප වෙන් කරන්නේද ? ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමුව, යි ලියා තිබේ. නමුත්, අපට ප්‍රේම කළ, තැනන් වහන්සේ තුළ, අපි අතිශයෙන් ජය ගන්නෝ වෙමු ව".
Posted on: Fri, 09 Aug 2013 02:11:19 +0000

Trending Topics




© 2015