Partition Manage කරන්න හොඳම soft. එක Hard - TopicsExpress



          

Partition Manage කරන්න හොඳම soft. එක Hard Disk එකේ අපි Partition වෙන් කරන්නෙ බොහෝ විට format කරන අවස්ථාවේදීමයි. ඒත් විවිධ කරුණු නිසා ඊට පසුව අළුත් Partition එකක් සාදාගන්න අවශ්‍ය උනොත් හරි තියෙන Partition එකක ප්‍රමාණය වෙනස් කරන්න අවශ්‍ය උනොත් ? My Computer >> Disk manage වලින් කරන්න පුළුවන් සීමිත ක්‍රියාවන් කිහිපයක් පමණයි. නමුත් මේ software එකෙන් Partition සම්බන්ධ ඕනෑම ක්‍රියාවක් පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. Download Now >>> adbla.us/JyH2
Posted on: Sun, 09 Mar 2014 04:15:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015