#SLpoli #MY3 #MR #truestory ඒ කාලේ ඉඳලා - TopicsExpress



          

#SLpoli #MY3 #MR #truestory ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ... අපිට කොරනවා කියලයි කියන්නේ දින්න දාට ඒ කට්ටිය උඩින් යයි දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි. ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා... තාප්ප වල එල්ලීගෙන සිටින්නේ ආප්ප වගේ මූණු සුදට තියෙන්නේ කේප්ප හරකුන් කතිරය ගහන්නේ රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා... කතිරේ ගහලා අපි වරදක් කලා ද? කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද? මේ විදියට කොච්චර කල් ගියා ද? ඒ උනාට කිසිම දෙයක් උනා ද? ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා ...
Posted on: Sat, 22 Nov 2014 15:55:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015