තමා ඉදිරිපිටදීම අම්මා - TopicsExpress



          

තමා ඉදිරිපිටදීම අම්මා සුනාමියට ගසා ගෙන යනු දැකීමට තරම් අවාසනාවන්ත වූ අනාථ තරුණියක්, සුනාමියෙන් අනාථ වූ දරුවන් දහස් ගණනකට මානසික සුවය ලබා දුන් සිල් මෑණියෙක්, වසර දහයකට පසුවත් අදත් අනාථ නිවාසයක ගෙවන කුඩා දැරියක් ... සවන්දෙන්න බීබීසී ලෝක සේවය වෙනුවෙන් සරෝජ් පතිරණ ඉදිරිපත් කරන විශේෂ සුනාමි ගුවන්විදුලි වැඩසටහනට ... bbc.co.uk/programmes/p02f8m86
Posted on: Sun, 28 Dec 2014 17:46:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015