මීවිත පිරුණා මැදියම් - TopicsExpress



          

මීවිත පිරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ.. නෙතු ලඟ සීතල මැවුනා කඳුලක් තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ.... // සියොලඟ තෙමුනා තුරුලට වීසඳ ගිනි ගත්තා උණුසුම් වීමතකට පමණයි ඈ මියැදීමේ තනි යහනේ මා තනි වී.. නෙතු ලඟ සීතල මැවුනා කඳුලක් තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ.... / /මීවිත පිරුණා..... වාවනු බෑ හිත නිනි ගද්දී මට උණුසුම විතරයි ඔබ ඉද්දී සුදු පාටින් ඇයි ඔබ සැරසී ඔය නිල්නෙතු නිහඬයි අද දියවී. .නෙතු ලඟ සීතල මැවුනා කඳුලක් තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ.... // මීවිත පිරුණා...... ගායනය - දිනේශ් අබේවික්‍රම
Posted on: Tue, 27 Jan 2015 04:42:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015