--------------------Undergraduate Software Engineers - TopicsExpress



          

--------------------Undergraduate Software Engineers Song--------------------- මොනවද අම්මේ Code ජාතියක් Notepad එකේ කවුදෝ ලියලා කවුරුද අම්මේ මේව ලියන්නේ HTML වල tag දාලා පුතා දන්නෙ නෑ Developing අයියලා Notepad එකේ හරි වැඩ කරතී sql අමාරුවෙන් ලියද්දී Hackersලා ඒවට කෙලිතී මේ වගේ ලස්සන පාට අපිට නෑ කොතනින් මේවා run වෙන්නේ කොහොමද අම්මේ මේව ලියන්නෙ මටනම් නෑ css තේරෙන්නේ Id එකකට class එකකට හරි style ඇත coding කරලා ඒවායින් මේ div පැහැ ගන්නටයි ඒවා කෙරෙන්නේ හොර රහසේ අම්මේ අම්මේ අර local host එකේ error message හෝ ගා ඒවතී උන් දන්නව ඇති මේ coding වල php mistake කියලා ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව් Developers ලටත් රතු කො‍ටු පනිතී එක එක කාලෙට errors එද්දී Download කට past කර දමතී බිම බැලුවත් tag උඩ tag බැලුවත් Script tag head එකෙ ලියලා සෑමදාම ඇයි මේ වගෙ වෙන්නේ Framework නැද්ද මේ වගෙ හදලා cms , zend ඉපදුන කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ developers ලා වාගෙම designers ල වාගෙම framework වල coding කරතී.. --------------------------------------------------------------------------------------------------- Copied from Osanda Deshans Status.
Posted on: Wed, 08 Oct 2014 13:03:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015