1 MILLION YOUTUBE VIEWS මේ වීඩියෝ එක - TopicsExpress



          

1 MILLION YOUTUBE VIEWS මේ වීඩියෝ එක බලපු මගේ රසිකයෝ හැමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් මහන්සි වෙලා අපේ පොඩි කොල්ලෝ ටිකක් ඵකතු වෙලා කරපු වැඩක් තමයි මේ. ඒ වාගෙම මේ MUSIC වීඩියෝ එකට බැනපු දේශපාලනඥයන්, පත්තර වලට බැනලා ලියපු හැමෝටම සහ බැනලා COMMENTS දාපු හැමොටම ගොඩක් ස්තූතියි. මොකද මම දන්නවා මේ ගීතයට බැනපු හැමෝම කාටත් හොරෙන් රසවිද විද ඵකම දවසක් හෝ කාටත් හොරෙන් පාටි එකක හෝ වෙඩින් එකක නටපු බව ඔයාල හින්දා තමයි මේ වීඩියෝ එක ගොඩක් FAMOUS වුනේ සහ 1 MILLION YOUTUBE VIEWS ලැබුනේ හැමෝටම ගොඩක් ස්තූතියි - ඉරාජ් Thank you Iraj Productions Team & Video Director Priyanga M. Ranasinghe We Unstoppable #IrajProductions #ILLNoize #Iraj #SweetyManika #1Million
Posted on: Sat, 15 Nov 2014 07:11:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015