(1) ගුරුවරයා - Microsoft Excel - TopicsExpress



          

(1) ගුරුවරයා - Microsoft Excel කියන්නේ මොකක්ද? ළමය - ඒක Surf Excel වල අලුත්ම වර්ගේ මිස්. (2) කොල්ලෝ කෙල්ලෙක්ගෙ lips 2 kiss කරන්න කැමැති ඇයි දන්නවද? මොහොතකට හරි කෙල්ලගේ කට වහන්න පුළුවන් නිසාලු. (3)ගුරුවරයා - ඔයාලා දන්නවද ළමයි මේ පෙට්ටියේ ඉන්නවා අඩි 10ක් දිග නයෙක්. ළමයෙක් - මිස් අපිව මෝඩයෝ කරන්න හදනවද? නයින්ට අඩි කොහෙද මිස් කකුල්වත් නැතුව. (4)ළමය - තාත්තේ, ඇයි තාත්තගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තියෙන්නේ? තාත්ත - ඔයා කරන 1 වරදකට මගේ 1 කොන්ඩ ගහක් සුදු වෙනවා. ළමය - අහ්, එහෙනම් ආතාගේ කොන්ඩේ සම්පුර්නෙන්ම සුදු වෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා. (5)ගුරුවරයා - MATHS කියන 1එ තේරුම මොකක්ද? ළමය - (හොඳට හිතලහිතල) Mentally>>>tinyurl/ooqnzcb
Posted on: Wed, 13 Aug 2014 16:40:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015