162 වීර පෙදෙස - පසුගියදා - TopicsExpress



          

162 වීර පෙදෙස - පසුගියදා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වීර පෙදෙස ග්‍රාම නිලධාරී වසමේ සිදුකල සංචාරයේදී ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සාකච්චා කොට ප්‍රදේශයේ කාන්තාවන් සදහා ස්වයං රැකියා මධ්‍යස්ථානයක් අරම්භ කිරීමටත්,ගම්මානයේ මෙතෙක් සංවර්ධනය නොවූ මාර්ග සංවර්ධනයටත් හා ගමේ ප්‍රජාශාලා ගොඩනැගිල්ල නවීකරණය කිරීමටත් ගරු මන්ත්‍රීතුමන් විසින් කටයුතු කරන ලදී. 162 Weera Pedesa GA Division – Discussing the problems faced by the constituents of the Thammankaduwa Grama Seva Division & providing solutions. At this inspection tour, arrangements were also made to set up a self employment project center for the ladies of the area, to develop the roads of the villages and also to carry out repairs to the Community Center Hall of the Village by Hon. Roshan Ranasinghe – MP.
Posted on: Mon, 21 Jul 2014 12:54:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015