Can anyone recommend a low budget cab service to go to Ampara (2 - TopicsExpress



          

Can anyone recommend a low budget cab service to go to Ampara (2 day trip) From Colombo?? යාළුවනේ දුර ගමන් යන්න අඩු වියදම් වෑන් එකක් හොයගන්න ඕන. අම්පාර වගේ. ගිහින් දවසක් ඉඳලා එන්න. ඒ වගේ යන්න පුළුවන් කොළඹ තියෙන අඩු වියදම් පැකේජ් තියෙන කැබ් සර්විස් එකක් දන්නවද? නැත්තම් කාගේ හරි වෑන් එකක් තියෙනම් 10කට 12කට යන්න පුළුවන් එකක් මට යන අඩුම ගාන කියන්න. සමාජ සත්කාර වැඩකට යන්නේ. FREE යන්න Sponsor කරන්න පුළුවන්නම් තවත් හොඳයි.
Posted on: Sat, 08 Mar 2014 09:25:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015