Colombo Port City - කොළඹ නගරය අසබඩ - TopicsExpress



          

Colombo Port City - කොළඹ නගරය අසබඩ මුහුඳේ ඉදිවන සෞභාග්‍යයේ නඟරය (සිංහයා NEWS) COLOMBO PORT CITY PROJECT GETS UNDERWAY FROM CHINA WITH LOVE කොළඹ නගරය අසබඩ සාගරය මැද ඩොලර් බිලියන 1.4 ක වියදමින් නව නගර සංකීරණයක් ඉදි කිරීම සඳහා සියළු කටයුතු සූදානම්. අක්කර 568 ක විශාලත්වයකින් යුතු මෙම අභිනව නඟරය "Colombo Port City" ලෙස නම්කොට ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් මෙහෙයවනු ලබන අතර චීනයේ China Communications Construction Company Ltd (CCCC) සමාඟම ඉදිකිරීම් සිදු කරයි. අදාල ආයෝජන සිදු කරනු ලබන්නේද එම සමාගම විසිනි. මෙම ව්‍යාපෘථිය වසර 99 ක බදු කාලයකට යටත්ව ඔවුන්ට ලබාදී ඇත. එයට ගොල්ෆ් පිටියක්, FOMULA ONE ධාවන පථයක් සහ විවිධ ජල ක්‍රීඩා සඳහා පහසුකම් ද ඇතුලත්ය. මීට අමතරව නිවාස ව්‍යාපෘථි, වෙළඳ සහ ආර්ථික මද්‍යස්ථාන සහ බැංකු වැනි සුපිරි පහසුකම් වලින්ද සමන්විතයි. Colombo Port City is located in Sri Lanka
Posted on: Sun, 28 Jul 2013 05:53:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015