Creature - 3D (2014) සතෙක්ද? නැත්තම් - TopicsExpress



          

Creature - 3D (2014) සතෙක්ද? නැත්තම් යකෙක්ද ? Creature - 3D (2014) Direct Download 300mbmovie4u.blogspot/2014/09/creature-3d-2014.html ඔන්න එහෙනම් ටිකක් විතර අමුතු විදිහේ හින්දි Horror ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක තිරගත විම ආරම්භ වුනේ 2014 සැප්තැම්බර් 12 වෙනිදා. මේ Movie එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raaz 3, Haunted - 3D, Shaapit: The Cursed, 192, Horror Story, Fear, Hate Story වගේ අමුතු ආකාරයේ හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vikram Bhatt විසින්. ඒ වගේම Bipasha Basu - Ahana ලෙසත් Imran Abbas - Kunal ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට IMDb රේටින් වල 6.6 වගේ සුපිරි අගයක් ලබාගෙන තියෙනවා. මේ ෆිල්ම් එක මිනිත්තු 134 පුරා දිව යන්නේ අමුතු විදිහේ සත්ත්වයෙක් පිළිබඳව තමයි. මේ චිත්‍රපටය නම් Bollywood වලට අලුත්ම අත්දැකීමක් වෙයි. මොකද ඉතින් මේ වගේ කතා වැඩිය ඉන්දියාවෙන් එන්නේ නෑනේ. එහෙනම් ඉතින් කතාව කොහොමද කියලාබාගෙනම බලන්නකෝ. 300mbmovie4u.blogspot/2014/09/creature-3d-2014.html
Posted on: Sat, 13 Sep 2014 08:10:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015