EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක - TopicsExpress



          

EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින්) දින 30ක මුදල් ආපසු ගෙවීමේ වගකීමක් ! සුපිරි කාර්යක්ෂම Dual-Core processor දුරකථන සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් (Calling + HSDPA Internet) වෙළඳ නාමය (Brand): EXTREME (එක්ස්ට්‍රීම්) මාදිලිය (Model): EXTREME LifeTab PRO 2nd Generation තත්වය : 100% Brand New (Factory Sealed Box) වගකීම: වසර 3 මිළ: රු.28,000/= (සීමිත කාලසීමාවක් සඳහා පමණි.) Contact No: 011-3065925 / 011-2553479 / 077-2610825 / 076-6464546 EXTREME LifeTab PRO 2nd Generation ජංගම පරිගණකය ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා නිපදවනු ලබන්නේ මැලේසියාවේ පීනෑන් හි එක්ස්ට්‍රීම් සමූහය විසිනි. ශ්‍රි ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ එක්ස්ට්‍රීම් ටෙක්නොලොජීස් (ලංකා) පෞද්ගලික සමාගම විසිනි. මෙම EXTREME Tab සුපිරි ජංගම පරිගණකය අපගේ පාරිභෝගිකයන් වෙත සාධාරණ මිළකට හඳුන්වාදෙනු ලබන්නේ වසර 3ක අසමසම වගකීමක් සමගිනි. __________________________________________________ ____________________________ විශේෂාංග:________ මෙහෙයුම් පද්ධතිය: ඇන්ඩ්‍රොයිඩ් 4.2.1 (Jelly Bean Original OS) ඩිස්ප්ලේ: TFT capacitive Touchscreen, 16M colors 7 inches Touch Screen: Ultra High Sensitive TFT Capacitive Multi Touch Screen (up to 5 fingers) Resolution: 1024 x 600 Processor : 1.4GHz DUAL-CORE MTK6577 ARM Cortex A9 ග්‍රැෆික් Processor: Quad-Core PowerVR SGX531 , Support OPENGL ES 2.0 Data ධාරිතාව: 8GB + 32GB RAM (රැම් මතකය): 1GB DDR III දුරකතනයක් ලෙස ද භාවිතා කිරීමේ පහසුකම් ඇත . [GSM Voice Call supported] (DUAL SIM) ප්‍රධාන කැමරාව: 3.2 Mega Pixels ඉදිරිපස කැමරාව: 1.3 Mega Pixels ඩේටා සම්බන්ධතා:________ -USB 2.0 / (OTG Support) (පෙන් ඩ්‍රයිව්, කී බෝඩ් සහ මවුස් භාවිතා කිරීම සඳහා) -Bluetooth / OTG අන්තර්ජාල සම්බන්ධතාවය:________ -HSDPA 14.2 Mbps, (SIM SUPPORTED / Extremely High Speed Internet) - SIM කාඩ් භාවිතයෙන් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය -WiFi 802.11a/b/g/n (වයි-ෆයි සම්බන්ධතාවය) -Portable Hotspot (වයි-ෆයි රවුටරයක් ලෙස ද භාවිතා කළ හැක.) Location Service: ________ A-GPS (ඔබ සිටින ස්ථානය සහ මාර්ග සිතියම් චන්ද්‍රිකා තාක්ෂනයෙන් හඳුනාගත හැක.) බැටරිය: 4000mAH 3.7V Rechargeable Li-ion Battery __________________________________________________ ____________________________ පැකේජයෙහි අඩංගු දේ: ________ 1 x Tablet PC 1 x USB Data Cable 1 x OTG Cable (පෙන් ඩ්‍රයිව්, කී බෝඩ් සහ මවුස් භාවිතා කිරීම සඳහා) 1 x Charging Adaptor 1 x Screen Protector 1 x User Manual Leather case (Free) දිවයින පුරා ඕනෑම ස්ථානයකට නොමිලේ ගෙන්වා ගත හැක. සී/ස එක්ස්ට්‍රීම් ටෙක්නොලොජීස් (ලංකා) පෞද්ගලික සමාගම. නො.39, ෆෝචූන් ආකේඩ්, ගාලු පාර, කොළඹ-04. (මැජස්ටික් සිටි සහ යුනිටි ප්ලාසා ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ ඉහළ මහල) Contact No: 011-3065925 / 011-2553479 / 077-2610825 / 076-6464546 වෙබ් අඩවිය: extremelanka ශාකා: කටුනායක, කඩවත __________________________________________________ ____________________________ (සියළුම වීසා, මාස්ටර් සහ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් භාවිතාකොට ගෙවීම් කළ හැක HSBC ක්‍රෙඩිට් කාඩ්පත් මගින් පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබා ගත හැක.) __________________________________________________ ____________________________ වැඩි විස්තර සඳහා ඉරිදා දහවල් 12.30ට ස්වර්ණවාහිනී නරඹන්න
Posted on: Fri, 28 Mar 2014 17:48:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015