FAQ - මෙම උත්තර නොයෙක් අයගේ - TopicsExpress



          

FAQ - මෙම උත්තර නොයෙක් අයගේ ප්‍රතිචාර වලින් උපුටා ගන්නා ලදී.. ප්‍රශ්නය 7: KP කරුණ ජනාධිපති සමග උත්තරය උබ ඔය කියන කතාව හේතු දෙකක් නිසා නතර කරපන්. 1. යුධ උපක්රේම භාවිත කර සහ හමුදා බුද්ධි අංශ මගින් උන් දෙන්න කොටි සංවිධානය පාවා දෙන තත්වයට පත්කලා. එකෙන් අපේ මැරෙන තිබ්බ ජිවිත දහස් ගණනක් බේරුනා. උඹලට කොන්දක් හිනාව නම් උන්ගේ ඔලුවලට වෙඩි තියාපිය. 2. K.P සහ කරුණා ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ නම් දැන් උබල ඉන්නේ මිස්ටර් ප්ර භාකරන් එක්ක. චන්ද්රිනකා - ප්රයභා සාම ගිවිසුම මුවාවෙන් මිස්ටර් ප්රකභාකරන් සමග මධුසමය ගත කල චන්ද්‍රිරකාගේ හු.... අස්සේ. උත්තරය 2: ලෝකය අනුගමනය කරන සුපිරිතම යුධ උපක්රොම (War Tactic) භාවිතාකර කරුණා අම්මාණ්ලා , කේ.පීලා වැනි ත්රයස්තවාදීන් ශ්රීමලංකාවේ හමුදාවේ බලල් අත් ලෙස යොදාගනිමින් උන්ගෙන් ලබාගන්න තොරතුරු උන්ටම එරෙහිව පාවිච්චි කරමින් අවුරුදු 100කට අධික කාලයක් ඔඩු දිවූ පිලිකාව යුධමය වශයෙන් මුලින් උපුටා දැමුවා, රට බෙදා ගැනීම මතවාදී වශයෙන් තාමත් උපුටා දමමින් සිටින මහින්දයට උබල අරින්න හදන එක අනුමත කරන්නෙ නෑ. 1. උතුර වෙනම කොටසක් හැටියටත්, 2. එහි එකම ජාතියක් වාසය කල යුතු බවටත්, 3. ඉඩම්, පොලිස් හා පරිපාලන බලතල ඔවුන්තම අවශ්යද බවටත් 4. ඉල්ලමින් බටහිර හා ඩයස්ෆොරවේ උදව් ඇතිව තවමත් යුද්ධය මතවාදීව කරගෙන යන බව තොපි තේරුම් ගනියව්, ලොව පතල යුධ උපක්ර මයක් වනසතුරා පාවිච්ච් කර සතුරාවම විනාශ කිරීම ලෝක යුධ ඉතිහාසයේ කොතෙකුත් අවස්ථාවල දක්නට ඇත. වැඩිපුර විස්තර මේ ලින්ක් එකෙන් බලන්න.. https://facebook/heladiva.velusumana/photos/a.1546045972279525.1073741829.1545792805638175/1547412155476240/?type=1&theater මෙම උත්තර නොයෙක් අයගේ ප්‍රතිචාර වලින් උපුටා ගන්නා ලදී..
Posted on: Tue, 06 Jan 2015 07:38:41 +0000

Recently Viewed Topics




© 2015