Free වෙලාවක කියවලා බලන්න - TopicsExpress



          

Free වෙලාවක කියවලා බලන්න ඔබ පෑ සිනහා music video අතීත ආවර්ජනය.... ඔබ පෑ සිනහා Audio එකට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා ගොඩක් දෙනෙක් කීවා ඉඳුනිල් song එකට video එකකුත් කලොත් නියමයි කියලා.ඒ නිසා මම මගේ crew එකත් එක්ක එකතුවෙලා script එකක් හදාගෙන වැඩේට බැස්සා.මෙතැනදී ඔයාලා නොදන්න ඒත් දැනගන්න ඕනි ගොඩක් දේවල් මම මේ විදිහට ලියන්න කියලා හිතුවා. මේ එකේදී මට ගොඩක් දෙනෙක් උදවු කළා.ඒ අය නොහිටින්න ඔබ පෑ සිනහා එක මට හීනයක්.මුලින් ම පිං දෙන්න ඕනි මාත් එක්ක ඕනි මගුලකදී ඉන්න මගේ D-son crew එකේ set එකට. මේ වැඩේ දී sajun සහ tharanga තමයි මාත් එක්ක බර බෙදාගෙන වැඩ කලේ. * මචං Dilshan Sajun Bandara..... උඹේ වැඩ පවා පාඩු කරගෙන video එකේ වැඩ වලට උඹ මහන්සි වුන හැටි මට අමතක නෑ.මගේම සහෝදරයෙක් වගේ ලඟින්ම ඉඳලා හැමදේම හොඳට හොයලා බැලුවා උඹ.හැම දෙයක් ම set කරලා පිළිවෙලකට වැඩ ටික කරගන්න මට දුන්න උදවු වලට ගොඩක් පිං මචං ඒ වගේම උඹේ අම්මා,තාත්තාත් ගොඩක් උදවු කළා මට කවදාවත් මාව මගැරියේ නෑ... * මචං Tharanga Anuradha Amarasinghe..... උඹත් සජුන් ට දෙවැනි නෑ මචං.ගොඩක් මහන්සි වුනා.මට යන්න බැරිවුන තමහර වලට ගිහන් ඒ වැඩ වලට උදවු කළා උඹ.ඇතුගල උඩ වැස්සේ කාපු කට්ට කොහොමද... :P D-son Pictures එක හරි තැනට ගෙනියන්න උඹ කැපවෙන එක මේ video එකේ ප්‍රතිචාර වලින් ම බලාගන්න පුළුවන් අපි කාටත්. * Rajeewa Bk අයියේ..... ඔයත් video එක සාර්ථකව කරගන්න පුදුම කට්ටක් කෑවේ.අමතක නෑ ඒ දේවල්.අසනීපගතියෙන් හිටියත් ඒ අසනීප ගැන නොහිතා වැඩේ ලස්සනට කරගත්තේ ඔයාගේ දක්ෂ කම් නිසයි.කොහොම වුනත් ඔයා shoot එකට පස්ස්සෙත් දවස් දෙකක් ආයේ වෙනම මහන්සියක් අරගෙන අඩුපාඩු වුන seen අයේ shoot කළා.මේ හැම දේටම ඔයාටත් ගොඩක් පිං.ඒ වගේම ඔයාගේ අම්මා,තාත්තත් අපි ආව හැම වෙලාවේම අපිට කන්න බොන්න ටික පවා දීලා අපිට අනුග්‍රහ කළා.ඒ දෙන්නවත් ආදරෙන් මතක් කරනවා. * මචං Randika Chandrasuriya / Rangani Weerakoon....... වැඩේ ට ගියපු වියදම් කරගන්න උඹලා දෙන්නා තමයි මට පිහිටට හිටියේ.උඹලටත් ගොඩක් පිං.. * මචං Ishan Sankalpa.... ඔබ පෑ සිනහා live stage shows වලට ගෙනියන්න උඹ Sachintha Kulathunga මල්ලි එක්ක එකතුවෙලා දුන්න help එකත් අමතක නෑ.ඒ වෙනුවෙන් Dson Live එකේ set එකට ම ස්තුතී... * Melani De Silva අක්කේ... location එකට ඔයාගේ ගෙදර අපේ ගෙදරක් වගේ නිදහසේ පාවිච්චි කරන්න දුන්නට ඔයාටත් ගොඩක් පිං.අමතක නෑ මම නිසා ඔයාලගේ පවුලේම අයට නිදිමාරාගෙන ඉන්නත් වුනා.ගොඩක් ස්තුති ඔයාලා ඔක්කොටම. * Oshadi Himasha Chavindi.... models ලා අතරේ මම දැකපු නිහතමානී චරිතයක් තමා ඔයා.ගොඩක් විනෝදෙන් පුදුම සැහැල්ලුවකින් ඔයත් අපි එක්ක කට්ට කාගෙන හිටියා.ඒ වගේම දෙවැනි දවසෙත් ඔයාට seen එකක් shoot කරන්න අපි නිසා කරදර වෙන්න උනා.ඔයාටත් ගොඩක් ස්තුති. * Shagg Yasitha.... උඹ ගැන නම් කියන්න වචන නෑ බං.ඉස්කෝලේ යන කලේ ඉඳලා උඹෙයි මගෙයි තිබුන යාළුකමට උඹ නියම වටිනාකමක් දුන්නා මචං.video එකට එන්න කීව සැනින් උඹ බෑ නොකියා එන්නම් කීවා.ඒ වගේම shooting අතරතුර අපිට මහන්සිය නිවාගන්න උඹ නිතරම අපිව හිනස්සවලා සතුටින් තිබ්බා.ඒ හැමදේකටම උඹටත් ගොඩක් ස්තුති මචං. * Rajitha Dilhan Rathnayaka..... උඹත් ඉස්කෝලේ යන කලේ ඉඳලා උඹෙයි මගෙයි තිබුන යාළුකමට උඹ නියම වටිනාකමක් දුන්නා මචං.video එකට එන්න කීව සැනින් උඹත් බෑ නොකියා එන්නම් කීවා.ගිනි අවුවේ බිම වැටීගෙන උඹත් කට්ට කෑවා.කන බොන එක පවා අපි හැමෝටම වගේ උඹටත් අමතක වුනේ වැඩේ ලස්සනට කරගන්න තිබ්බ උනන්දුව නිසාම තමයි මචං.ගොඩක් ස්තුති උඹටත්. ඒ වගේම නන් අයුරෙන් සහය දුන්න ඔයාලටත් ගොඩක් පිං.... Manoj Asanka Asiri Chathuranga Harsha Madushanka Ranga Jayawardhana Nawalage Nayan Cooray Malki Narmada Gunarathne Hasanthi Jayasekara Shalini Malsha Herath Gayan Chathuranga Prathiba Nawarathna Shashi Kumari Pradee Ranjan Mahesh Keerthirathne Anjana Tharaka
Posted on: Fri, 05 Sep 2014 18:24:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015