How to enable .Net Framework on Windows 8 & 8.1 Ask from Gadget - TopicsExpress



          

How to enable .Net Framework on Windows 8 & 8.1 Ask from Gadget Podda ඔයාල Windows 8 හරි 8.1 හරි පාවිච්චි කරනවනන් සමහර software install කරද්දි මේ වගේ window එකක් දැකල ඇති.(1 වෙනි එක)ඒ උනාට ඒ විදිහට ඒක download කරල install කරාට හරියන්නෑ නේද? ඒත් ඒක හදාගන්න විදිහක් මේ මං ගාව තියෙනවා. 1.Windows Bootable DVD එක ROM එකට දාන්න. 2.ඒකෙ sources folder එකට ගිහින් sxs එක C drive එකට copy කරගන්න 3.දැන් Commmand Prompt එක Administrator mode එකෙන් open කරගන්න 4.දැන් මේ oder එක; එක පේලියට type කරන්නdism /online /enable-feature /featurename:NetFx3 /All /Source:C:\sxs /Limit Access(2 වෙනි එක) 5. ENTER button එක click කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නෙ කිවේවාට thanx .මේක අනිත් අයටත් දැනගන්න share කරන්න. Like කරන්නත් අමතක කරන්න එපා.
Posted on: Sun, 31 Aug 2014 09:31:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015