Mouse Pointer එක ලං කරපු ගමන් - TopicsExpress



          

Mouse Pointer එක ලං කරපු ගමන් සිංහල ‍තේරැම දැනගන්න.... අන්තර්ජාලයේ වැඩ කරන්න ගියාම එපාම කරපු වැඩක් තමා English වචන වල තේරැම හොයන එක..dictionary එක පෙරළ පෙරළ තේරැම හොයන්න ගියාම ගොඩක් වෙලා යනවා.. ඒත් English වචන ළගට Mouse Pointer එක ලං කරපු ගමන් සිංහල ‍තේරැම දැනගන්න පුළුවන් විදියක් තමා මෙි.. මේක වැඩ කරන්නේ අලුත් Firefox and Chrome web browser වලට පමණි.. මෙතනින් Web Browser Download කර ගන්න.. Google Chrome adbla.us/Yr83y Mozilla Firefox adbla.us/1Zotu අපි දැන් බලමු Web Browser එකට dictionary එක දාන විදිය.. පහළ තියෙන ෆයිල් Download කරගෙන Install කරගන්න.. Google Chrome වලට adbla.us/IZkbA adbla.us/qlt9U දැන් browser එක close කරලා ආයේ open කරගෙන english වචනයක් ගාවින් pointer එක තියලා බලන්න
Posted on: Sun, 30 Nov 2014 05:48:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015