Mp3 එකකට ඕනි දෙයක් - TopicsExpress



          

Mp3 එකකට ඕනි දෙයක් කරන්න ඔන්න මම අද ගෙනාව mp3 වලට දස වද දෙන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. වද දෙනව කිව්වෙ අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් mp3 ‍file එකකට ගොඩක් දේවල් කරන්න. ඔයලාට පුලුවන් mp3 ‍files convert කරන්න CD එකක තියෙන mp3 රිප් කරන්න, tag එඩිට් කරන්න, mp3 merge කරන්න, Cut කරන්න, ඒ විතරක් නෙවෙයි mp3 record කරන්නත් පුලුවන්. ඉතින් පහත තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ. 10Mb විතරයි. thilangezoneeka.blogspot/2013/07/mp3.html
Posted on: Tue, 23 Jul 2013 09:01:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015