Target-news - මැඩගස්කරයේ දුර්ලභ - TopicsExpress



          

Target-news - මැඩගස්කරයේ දුර්ලභ හා අධික මිලැති රෝස දැව තොගයක් රේගුවෙන් අල්ලයි _____________Customs bust International smuggling operation of Rosewood අධික මිලැති රෝස දැව මෙටි‍්‍රක් ටොන් 420ක් කන්ටේනර් 28ක සඟවා තිබියකදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රෝස දැව තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 70කි. නැගෙනහිර අපි‍්‍රකාවේ සිට නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් වෙත ගෙනයාම සඳහා මෙම තොගය ගෙනැවිත් තිබේ. මැඩගස්කරයේ ඇති වටිනාම සහ දුලභම දැව වර්ගය ලෙස ද රෝස දැව හැඳින්වේ. The 420 metric tons of rosewood detected by the Sri Lanka Customs today valued at over Rs. 1,000 million (Us $ 7 million) is the largest detection made by any border agency against international illegal trade operations of rose wood, officials said. The detection of 3669 logs was made by the Bio-Diversity Cultural and National Heritage Protection Unit of the Customs while the stock was in Sri Lanka for trans-shipment. The logs are believed to have been smuggled from an East African country and were head to a Far Eastern country. The Customs had got a tip off that the containers could be headed in this direction and had intensified their surveillance and were able to detect 28 containers carrying the valuable wood. Anura S. Liyanage Target-news -Wednesday, 02 April 2014 -(පසිඳු සමරවීර)
Posted on: Wed, 02 Apr 2014 09:36:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015