Target-news ~~~~~~~ සාදයට ගිය තරුණිය - TopicsExpress



          

Target-news ~~~~~~~ සාදයට ගිය තරුණිය දූෂණය කොට මරලා ~~~~~~~~~~~~Another undergrad’s body found මාතලේ උඩතැන්න, වරාපිටිය ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් ඉරිදා (25) සොයා ගෙන ඇති අතර ඇයව දුෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. සිරුරේ තුවාල කැලැල් කිහිපයක් ද දක්නට ලැබෙන බව පැවසේ. තම සොහොයුරෙකුගේ මංගල සාදයකට ඇය ගොස් ඇති අතර එහිදී ඈ අතුරුදන්ව ඇති බවට ඥාතීන් පොලිසියට පැමිණිලි කැර තිබිණි. සිදුවීප පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදුකෙරෙන අතර සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක්අත්අඩංගුවට ගෙන නැත. The body of a 24 year-old undergraduate female was found from a jungle near her house at Warapitiya in Matale this morning, Police said. Police suspect that it might be a murder and the deceased has been identified as Lalani Nadeesha Anura S. Liyanage Target-news -Monday May 26th 2014 -හේවා පී කරුණාරත්න-ප්‍රේමලාල් විජේරත්න, උකුවෙල - පී. පොල්වත්ත, රත්තොට - කිංස්ලි ද සිල්වා
Posted on: Mon, 26 May 2014 02:40:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015