අවුරුදු 100 කට ඉහත සිට අද - TopicsExpress



          

අවුරුදු 100 කට ඉහත සිට අද දක්වා කාලය තුල කාන්තා විලාසිතාවන් වෙනස් වු අයුරු(වීඩියෝ සහිතයි) අතීතයේ සිට මේ දක්වා විවිධ විලාසිතාවන් කාන්තාවන් භාවිත කළා. කොහොම වූනත් සමාජයේ පැතිර විවිධ කතා වලදී කියවෙන් දෙයක් තමා පරණ විලාසිතා නැවත නැවත විවිධ අයුරින් නැවත කරලියට පැමිණෙන බවයි. කොහොම වූනත් අවුරුදු 100ක් ඇතුලත කාන්තාවන් භාවිතා කල විවිධා විලාසිතා වල වෙනස් වීම එකම වීඩියෝ එකකින් බලන්න මෙන්න ඔයාට අවස්තාව. https://youtube/watch?v=LOyVvpXRX6w
Posted on: Thu, 18 Dec 2014 06:55:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015