ඔන්න දවස් කිහිපයකට පස්සේ - TopicsExpress



          

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය. මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක බලපු කිහිප දෙනෙක් ...
Posted on: Fri, 19 Sep 2014 10:04:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015