කවිය (Poetry) ------ වෙනත් කෙනෙක් - TopicsExpress



          

කවිය (Poetry) ------ වෙනත් කෙනෙක් සහභාගී කරවාගෙන කල පළමු වීඩියෝ එක තමා මේ. Nirasha Gunasekera කියන්නේ මගේ පාසල් කාලෙයේ ඉඳලම හිටපු හොඳ මිත්‍රයෙක්. මේ වීඩියෝ එක කරන තාක් කල් මම හිතන් හිටියේ ඒ යකාට පිස්සු කියල මේ තේරුමක් නැති කවි ලියන එක. බලනකොට පොරගේ නෙමේ අවුල තිබිල තියෙන්නේ. මම සිංහල කතා කරන දෙමවුපියන්ට දාව උපන්නට සිංහල හරියට බෑ. ඒක මගේ ලොකු අවුලක්. English සිරාවටම පුළුවන්. ලියන්නයි කියන්නයි තමා ටිකක් අමාරු. ;-). කොහොම උනත් දන්න ටික පාවිචි කරල යමක් ඉතුරු කරල යන්න තමා බලාපොරොතුව. මේ වීඩියෝ එකත් එහෙම හිතන් කරපු 1ක්. මගේ FaceBook එකේ ඉන්න හුඟක් අය මට වඩා ලෝකේ ගැන හොඳ දැනුම් තේරුම් තියෙන අය. නිකමට හරි හිතුනොත් ඔය වටිනා දැණුම වෙනත් අය වෙනුවෙන් බෙදල දෙන්න ඕනේ කියල මට message 1ක් එවන්න. පුළුවන් විදියට ඒ දැනුම වෙනත් අය වෙනුවෙන් ඉතිරි කරන්න try 1ක් දෙන්න බලන්න පුළුවන්. youtu.be/Ac7rNwXRalw
Posted on: Fri, 26 Sep 2014 01:03:13 +0000

Recently Viewed Topics




© 2015