කවුරු කොහොම කිවුවත් - TopicsExpress



          

කවුරු කොහොම කිවුවත් ලංකාවට අවශ්යම වෙලාවක පෙරමුණට ඇවිල්ලා රට දිනාගත්ත නායකයා මහින්ද රාජපක්ෂ. ඒ ගෞරවය අදත් හෙටත් කවදත් ඔබ වෙනුවෙන් ජනතාව තුල ඉතිරි වේවි. නමුත් විධායක ජනපති ලෙස පශ්චාත් යුධ සමයේ ආණ්ඩුවක් වශයෙක් කරපු ගසාකෑම් ඇතුලු සියලු දේ මේ ප්රතිපලයට හේතු. ඒ කෙසේ වෙතත් උතුර නැගෙනහිර චන්ද ප්රතිපල දැක්කාම නම් මීලගට එන ප්රශ්නෙ බොහොම පැහැදිලියි. එහෙම ප්රශ්නයක් උනොත් මහින්ද රාජපක්ශ හෝ නැගී එන රටට හිතැති නායකයෙක් වටා ජනතාව එකතුවෙයි කියන බලාපොරොත්තුව අපේ හිත්වල තියෙනවා. ඒ වගේම පරාජය පෙනි පෙනීත් සාධාරණ මැතිවරණයක් තියලා ප්රජාතන්ත්රවාදය අරුත්ගැන්වීම පිලිබදව ස්තූතියි. නව ජනපති තුමාට සුභ පතනවා අලුත් ලංකාවක් කරා රට මෙහෙයවීමට. ඔබට ජය... #Respect Mahinda Rajapaksa
Posted on: Fri, 09 Jan 2015 04:45:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015