චිත්‍රපට අංකය - 4 - දිව්‍ය - TopicsExpress



          

චිත්‍රපට අංකය - 4 - දිව්‍ය ප්‍රේමය තිරගත වූ දිනය - 1948 මැයි 22 නිෂ්පාදනය - එන්. තුරෙයිසිංහම් / එම්. කේ. කුප්පුසාමි අධ්‍යක්ෂණය - ඩී. එස්. බාබු / එන්. පී. ජමේරි ගීත හා ගායන ශිල්පීන් - සිරිනි සාර ධීර - සමූහ ගායනයකි ආම්, ආමි - ශ්‍රියාවි යාය පහන් - ප්‍රීති සෞභග්‍ය සිඳී - රුව දිස්නා දැක්මෙන් - සමූහ ගායනයකි ලොව නවාතැනකි - සමූහ ගායනයකි සාක්ෂි දේ චිත්තේ මගේ- සුපියා ඔබ හැරා - නරේන්ද්‍රනාත් සහ බාල සරස්වතී ඒ මර්ගේ යාමේ යෙදී සුරින්දා පිත්‍ය නන්දේ යනු යනු වහා ගෙනෙන්නට ගීත ගායනය - නරෙන්ද්‍රනාත් / ආර්. බාලා සරස්වතී / කනබහාරා චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය - අවුරුදු 2 මාස 06 යි ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම ප්‍රදර්ශනය මුලින්ම - ජින්තුපිටිය ටෝකීස් - කිංස්ලි - ක්වින්ලන් නුගේගොඩ - මෝහිනී ගාල්ල, නිව් ට්‍රිවෝලි නුවරඑළිය - මොඩර්න් – බදුල්ල මංගල දර්ශනය - කොළඹ නගරාධිපති ආර්. එෆ්. එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් කිංස්ලි තියටර්ස්හිදී වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවියට පිවිසෙන්න. films.lk/divya-premaya-sinhala-film-4.html
Posted on: Thu, 20 Nov 2014 15:32:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015