තමන්ගේ දරුවෝ දානවානම් - TopicsExpress



          

තමන්ගේ දරුවෝ දානවානම් තමන්ගේ සහෝදරයෝ දානවනම් ඒ දේ ලොකුවටම කරන්න පුලුවන් මිනිහා මමයි. මට දොලොස් දෙනෙක් ඉන්නවා සහෝදර සහෝදරියෝ .ඒ අය කිසි කෙනෙක් ප්‍රාදේශීය සභාවකටවත් දාලා නෑ මම.මම ඒ ආදර්ශය දීල තියෙනවා පක්ෂේ මහලේකම් හැටියට. කොන්ත්‍රාත් කාරයෙක්ගෙන් තේකක් වත් බීලා නෑ ඔබයි රටට ඇවැසි යුගයේ මිනිසා
Posted on: Sun, 23 Nov 2014 16:25:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015