දැන් තමා නිවෙස බලා ආවේ - TopicsExpress



          

දැන් තමා නිවෙස බලා ආවේ ආපු ගමන් සිගාග් ගහද්දි ආවා කෝල් එකක් එයා : හෙලෝ මිස්ට @!#$$ මදු!#$ මන් : ඔව් එයා : නයිට් ඩේටා එන්ට්‍රි ජොබ් එකකට ඇප්ලයි කරාද ? මන් : කරා නේන්නම් එයා : මේ e mali එකට cv එක මේල් කරන්න හෙට ඉන්ටවිව් කෝල් කරයි ගොඩක් දුරට මන් : අනේ හා ^_^
Posted on: Tue, 23 Dec 2014 06:12:10 +0000

Trending Topics



iv>

Recently Viewed Topics




© 2015