දවසකට විසාල ගෙවීම් කරන - TopicsExpress



          

දවසකට විසාල ගෙවීම් කරන ඊමනි වෙබ් අඩවි රැසක් තිබුනත් හරියට ගෙවිම් කරන අඩවි ඇත්තේ කිපයයි.හොඳින් ගෙවීම් කරන ඊමනි වෙබ් අඩවි වලින් වැඩි හරියක දවසකට ගෙවන්නේ සත ගානක්.විස්වාසනිය සහ හොඳ ඉපයිමක් කල හැකි අඩවි කීපයක් ගැන හඳුන්වා දීමක් මේ පෝස්ට් එකේ කරනවා.ඒවායේ වැඩ කරන ආකාරය විස්තරාත්මකව ඉදිරි පෝස්ට් වල කියල දීමට බලා පොරොත්තු වෙනවා. Add Click xpres මෙය ලාබදායි හා පිලිගත් අඩවියක් වීමට හේතු කිපයක් තිබෙනවා. 1) ඉහල page rank එකක් තිබීම. 2)අනේකුත් මුදල් ඉපයීමේ ක්‍රම සමග සසදන විට මුදල් ඉපයීමට යෙදිය යුතුකාලය සහ ශ්‍රමය අවම වීම. 3)දිනපතා ලාභය ලැබීමට හැකිවීම සහ දිනපතා මුදල් අපිට ලබා ගැනිමේ හැකියාව. 4)දිනපතා අලුතින් මේ site එකට එකතුවන සාමාජිකයන් සහ site එකේ ලියාපදිංච් වි සිටින සාමාජිකයන් අති විශාල වීම. 5)නොමිලේ ලියාපදිංචි වීමේ හැකියව සහ 10$ වැනි සුළු මුදලකින් ආයෝජනය ආරම්භ කිරීමට හැකිවිම. 6)ඉතා ලාභදායි පොළී අනුපාත . 7)ඔබට මුදල් නොමැති නම් 10$ ණයක් ලබා ගැනීමට හැකිවීම. රෙජිස්ටර් වෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. clixsense/?5567163 එන පෝරමයේ join us කියන තැන click කරන්න.ඊට පස්සෙ එන පිටුවේ Become an Ad Click Xpress Affiliate කියන කොටුවට දකුනු පැත්තෙ කොටුවෙ තියන join now කියන එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න. Become an Ad Click XpressAdvertiser කියන කොටුවට දකුනු පැත්තෙ කොටුවෙ තියන join now කියන එක ක්ලික් කරන්න එපා. පෝරමය හරියට පුරවන්න.ඊට පස්සෙ ඔබ ඇතුලත් කරපු email එකට conformation email එකක් එයි.inbox එකේ නැත්නම් junk හරි spasm හරි folder වල බලන්න.confirm කරාගෙන් පස්සෙ user name එකක් ලැබෙයි.ඊට පස්සෙ කරන්න ඕන දේ ඔවුන් පියවරෙන් පියවර උපදෙස් දෙනවා. මුලින්ම ඔබේ account එකේ $10 ක් තිබෙනවා.ඒකෙන් එක addpackge එකක් ගන්න පුලුවන්.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ adds බලන එකයි.adds බලන්න home page එකේ වම් පැත්තෙ උඩ තියන dashbord කියන එක click කරන්න.ලැබෙන පිටුවෙ දකුනු පැත්තෙ තියන my traffic exchange කියන එක click කරන්න.එතන තියන add url කියන එකෙන් ඔබට අවශය වෙබ අඩවියක් තියනවනම් ඇඩ කරන්න පුලුවන්.අනෙක් පැත්තෙ තියන view adds කියන එකෙන් ඇඩ්ස් බලන්න පුලුවන්. වසකට adds එකක් අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ.ඊට පස්සෙ ඊළග දවසෙ ඔබේ account එකට Commission එකක් ලැබෙනවා.සතියේ දවසකට $0.2 කුත් සතිඅන්තත දවසකට $0.1කුත් ලැබෙනවා.එක addpackgeකින් දිනපතා adds එක ගානෙ බැලුවොත් $15 ක් හොයන්න පුලුවන්.පලවෙනියට ගත්ත addpackge ඒකෙන් $10 ක් හොය ගත්තාම තව addpackge එකක් ගන්න පුලුවන්.ඊට පස්සෙ addpackge දෙකකින් Commission ලැබෙනවා..ඒ විදිභට addpackge වැඩ් කරගන්නයිි තියෙන්නෙ.එතකොට ලැබෙන Commission එකත්්වැඬ් වෙනවා. හැමදාම ඇඩ් බලන්න කම්මැලි නම් එක දවසෙම දවස් හතලිස් පහක බලන්න ඔන ඇඩ් ගාන ඒ කියන්නෙ ඇඩ් හතලිස් පහක් බලලා ඉවර කරන්න පුලුවන්.තත්පර දොලහෙ ඇඩ් හතලිස් පහක් බලන්න විනාඩි විස්සක් වත් යන්නෙ නෑ. ඒත් මුදල් ලැබෙන්න නම් දවසකට සැරයක් ලොග් වෙන්න ඕන. ඉතින් පලවෙනි දවසෙම ඇඩ් හතලිස් පහක් බලලා ඊට පස්සෙ දවසකට සැරයක් ලොග් වෙන්න විතරයි තියෙන්නෙ.ඇඩ් පැකේජ් ගාන වැඩි වෙනකොට බලන්න ඕන ඇඩ් ගාන වැඩි වෙනවා.මුලදි උපයන වේගය අඩුයි.පලවෙනි ඩොලර් දහය ලැබෙන්න මාස දෙකක් විතර යනවා.එතන ඉඳන් දෙවනි ඩොලර් දහය ලැබෙන්න යන්නෙ මාසයක් විතර.තුන්වෙනි ඩොලර් දහය ලැබෙන්න යන්නෙ සති දෙකක් විතර.ඊට පස්සෙ සල්ලි ලැබෙන වේගෙ ගොඩක් වැඩි වෙනවා.ඇඩ් පැකේජ් පනහක් උනාම දවසට ඩොලර් දහයක කොමිස් එකක් එනවා.(මාස පහකින් විතර ගන්න පුලුවන්).ඩොලර් විස්සක් උනාම payza හරි egopay අකවුනට් එකක් හරහා සල්ලි ගන්න පුලුවන්. අනෙක් PTC sites වල වගේම මෙකෙදිත් referrals ලගෙන් සල්ලි හම්බ වෙනව.ඒත් referrals ල adds බැලුවට අපිට Commission හම්බ වෙන්නෙ නැ.මගේ referral කෙනෙක් පලවෙනියට ගන්න free addpackge එකෙන් පස්සෙ ගන්න addpackge එකකට $1 ක Commission එකකුත් ,මගේ referral කෙනෙකුගෙ referral කෙනෙක් පලවෙනියට ගන්න free addpackge එකෙන් පස්සෙ ගන්න addpackge එකකට $0.5 ක Commission එකකුත් ම්බ වෙනවා.
Posted on: Sat, 05 Oct 2013 12:07:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015