පාඨලී චම්පික රණවක මහතා - TopicsExpress



          

පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ, මහින්ද රාජපක්ශ ශ්‍රී ලාංකික ජනතාවගේ බලය අවතක්සේරුවට ලක් නොකල යුතු බවත් ඔවුන්ගේ එම කරුණාව දැක්වීමේ ගුණය ඔවුන්ගේ දුර්වල කමක් ලෙස නොසැළකිය යුතු බවත් කියා සිටියේය. ඔහු තව දුරටත් කියා සිටියේ ඔවුන්ගේ සියළු අක්‍රමිකතා හෙළිදරව් කිරීමට ඔවුන් සූදානම් බවයි. මේ අනුව රණවක මහතා 2005 සිට, රාජපක්ෂ පාලනය යටතේ සිදු වූ ඕනෑම දූෂණ ක්‍රියාවන් ගැන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා රාජ්ය සේවකයන්, තාක්ෂණික විශේෂඥයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, පෞද්ගලික අංශයේ සේවකයන්, සන්නද්ධ හමුදා නිලධාරීන්, පොලිස් හා කාන්තා බලධාරීන්ට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටී. දුරකථන: 0112884583 විද්යුත් තැපෑල: anticorruptionfront2@gmail ලිපිනය: 100/19, Welikadawaththa පාර, රාජගිරිය රහස්යභාවය ආරක්ෂා කරනු ඇත. He asked Rajapaksa not to underestimate the power of the people in Sri Lanka,and regard or take it for granted the peoples willingness to extend loving kindness as a weakness in them. He said, we are ready to expose their misdeeds-how they misused the National Youth Services Council, how they intimidated some youth, and abused them. Ranawaka requested public servants, technical experts, engineers, accountants, private sector employees, officers of the Armed Forces, Police and women to submit reports about acts of corruption which were committed by anyone under the Rajapaksa regime from 2005. - See more at: dailynews.lk/?q=police-legal/anti-corruption-front-formed#sthash.G3P0rQvm.dpuf Phone : 0112884583 Email : anticorruptionfront2@gmail Address : 100/19 ,Welikadawaththa Road ,Rajagiriya Confidentiality & Anonymity will be protected.
Posted on: Mon, 12 Jan 2015 10:39:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015