පොඩි ජොලි ඇත්ත කතාවක්, - TopicsExpress



          

පොඩි ජොලි ඇත්ත කතාවක්, හැබැය් හිනා යය්ද දන්නේ නැ.. හි හි.. ඔන්න ඉතින් සන්දේශ් අලුත් කොම්පියුටර් එකක් ගත්තලු.. ඊට පහුවෙනිදා පොර ගියාලු කර්ට්න් මහන තැනකට.. ගිහින් එතන ඉන්න සේවකයෙක්ට කත කරල කියනවලු"මේ මගෙ අලුත් කම්පියුටර් එකට කර්ට්න් එකක් මහ ගන්න ඔනේ කීයක් විතර යයිද?" කියලා එතන හිටපු සෙවකයා ෆුල් හොල්මන්ලු.. මූ කියනවලු "සර් කොම්පියුටර් වලට කර්ටන් ඔනෙ නෑනෙ" කියලා එතකොට සන්දේශ් ගත්ත කටටම කියපි "හලෝ මගෙ කොම්පියුටරෙ windows තියනවා" කියලා.. :)
Posted on: Fri, 19 Jul 2013 06:39:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015