බදුල්ල වගේ ආසනයක අපට - TopicsExpress



          

බදුල්ල වගේ ආසනයක අපට ඡන්ද 189 යි කියලා අපි මැතිවරණ කොමසාරිස්තුමාට කිව්වාම එතුමා ටිකක් ගැස්සුණා. විමතියට පත් වුණා.මොකද? එතුමා වුණත් හිතන්නෑ අපේ වගේ පක්ෂයකට ඡන්ද 100 යි ඡන්ද 150 යි ඡන්ද 200 යි වැටෙන්න පුළුවන් කියලා -ජෙනරාල් සරත් ෆොන්සේකා ඌව පළාත් ඡන්ද විමසීමේ ප්‍රතිඵල දූෂිත බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊයේ මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. පක්ෂ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ බව දැනුම් දී ඇත්තේ, ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා හමු වීමෙන් පසුව ය.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැය දෙකක පමණ කාලයක් මැතිවරණ කොමසාරිස්වරයාට කරුණු පැහැදිලි කර ඇත. ඔහු පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ඇසීමෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවා තිගැස්සීමට ලක් වු බව ය. බදුල්ල වගේ ආසනයක අපට ඡන්ද 189 යි කියලා අපි මැතිවරණ කොමසාරිස්තුමාට කිව්වාම එතුමා ටිකක් ගැස්සුණා. විමතියට පත් වුණා.මොක ද? එතුමා වුණත් හින්නෑ අපේ වගේ පක්ෂයකට ඡන්ද 100 යි ඡන්ද 150 යි ඡන්ද 200 යි වැටෙන්න පුළුවන් කියලා.ෆොන්සේකා මහතා වැඩි දුරට ත් පැවසූවේ, ඌව පළාත් සභා මැතිවරණයේදී සිය පක්ෂයේ ඡන්ද කොල්ලකෑමට කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වී බව ය. The results of the Uva Provincial Council Elections were fraudulent. There was definitely injustice that took place in this case. Because when we told the Elections Commissioner that we received only 189 votes in an electorate like Badulla he was shocked. Even he wouldnt think that a party like us would receive just 100 to 200 votes -General Sarath Fonseka The Democratic Party informed the Elections Commissioner on Tuesday that the results of the Uva Provincial Council elections were fraudulent.Party Leader General Sarath Fonseka made these submissions during a meeting with the Elections Commissioner on Tuesday. Democratic Party Leader General Sarath Fonseka had reportedly made submissions to the Elections Commissioner for around two hours. The results of the Uva Provincial Council Elections were fraudulent. There was definitely injustice that took place in this case. Because when we told the Elections Commissioner that we received only 189 votes in an electorate like Badulla he was shocked. Even he wouldnt think that a party like us would receive just 100 to 200 votes. So I hope that he will look into this conscientiously and take action. Nevertheless, we will take this matter to court. In elections held in 4 provinces we received the votes the government lost. So a plan was implemented to prevent this from happening again by means of stealing votes Video link: https://youtube/watch?v=sXPApf9oFVc&list=UUgnFSj7jQffD5V5m05j4dPw (Sinhala) https://youtube/watch?v=BAWpOuonvHU&list=UUgnFSj7jQffD5V5m05j4dPw (Tamil) Source: Newsfirst.lk © SF l Online Media
Posted on: Wed, 24 Sep 2014 13:39:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015