බුද්ධ ධර්මය මෙලොවට ලැබුනේ බුද්ධිමත් අබෞද්ධයෙකුගෙනි. ඔහු, මහා කාරුණික වු අහිංසාවාදීයෙකි...... ඔහු, ඝාතකයෙක් නොවේ.. ඔහු, දූෂකයෙක් නොවේ... ඔහු, බුද්ධිමතුන්ටත් බුද්ධිමතෙකි... නමෝ බුද්ධාය !!! ඩිල්ශාන් ඔබද බුද්ධිමත්... අහිංසාවාදියෙක්... යැයි අප සිතමු..
Posted on: Fri, 05 Sep 2014 08:47:38 +0000