බුදුහිමිට කරන නිගරුවට - TopicsExpress



          

බුදුහිමිට කරන නිගරුවට එරෙහිවන්න එකතුවන්න. බුදු හිමියන්ට නිගරුවන ලෙස බුදු පිළිමයක් මත සහ ඉදිරිපිට හිඳිමින් නිරුවත් සහ අඩ නිරුවත්ව ගත් මෙම වීඩියෝවට එරෙහිවන්න එකතුවන්න. මේ පිළිබඳව දනුවත්කිරිමකින් නොනැවතී මෙම ජායාරූප Playboy වෙබ් අඩවියෙන් ඉවත් කරවාගැනීම සඳහා සහයවන්න. එම ජායාරූප ඉවත්කරගැනීම සඳහා කළයුතු වන්නේ Playboy සමාගමේ මහජන සම්බන්ධතා අංශය වෙත ඊමේල් පණිවිඩයක් යවා ඔවුන්වෙත එයට විරෝධය පල කිරීමයි. එසේ විරෝධය පලකරන ආකාරය සම්බන්ධව ආකෘතියක් හා ඔවුන්ගේ ඊමේල් ලිපිනය බලන්න පහතින්. To : theresah@playboy /[email protected] Subject : To Remove Photos Posed infront of Lord Buddha by Nashia Jansen Dear Theresa, Kindly refer to the playboy.nl website article which is posted on below link playboy.nl/the-girls/nashia-jansen.html Nashia Jansan has posed to the photoshoot infront of statue of lord buddha. Buddha has attained enlightenment and is a revered figure for millions of people around the world. It is utterly inappropriate to posing to pictures infront of Buddhas statue. It is downright rude, disrespectful and insulting to Buddhism and all Buddhists across the world. It shows how ignorant and discriminatory Playboy Magazine is to its worldwide consumers who may hold different religious views.therefore, I request to remove above mentioned pictures as it hurts our sentiments. Regards, ඔබත් කෙටියෙන් හෝ ඊමේල් පණිවිඩයක් මගින් ඔබගේ විරෝධතාවය දක්වන්න. ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න. කොරියාවේ අපේ නිළ page එක ලයික් කිරීමෙන් වලකින්න. එන්න එකතු වෙන්න අපිත් සමග Original Link :https://facebook/Srilankachingu
Posted on: Fri, 10 Oct 2014 12:12:04 +0000

Trending Topics



v>

Recently Viewed Topics




© 2015