මා එක්කලා අමනාපව වී - TopicsExpress



          

මා එක්කලා අමනාපව වී දබර......... දුගේ තාත්තා එන්නේ නෑ ගෙදර,,,,, වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා... මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා.... ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා....... රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා.............. හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ ...... දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ ....... හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ .............. හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ.,,,,.... මා එක්කලා අමනාපව වී දබර....... දුගේ තාත්තා එන්නේ නෑ ගෙදර,,,,, https://youtube/watch?v=XSWARg_YuqU
Posted on: Tue, 27 Jan 2015 15:56:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015