මේ චන්දයේ දී - TopicsExpress



          

මේ චන්දයේ දී මහින්දවාදීන් එනම් බුලත් කොලයට කතිරය ගැසීමට බලාපොරොත්තුවෙන් සිටින අය මූලික වර්ග 3 කි. 1. තම හුදෙක් තම මඩිය තරකර ගැනීමේ ආසාවෙන් ආණ්ඩුවට එලිපිට හා හැOගිල කඩෙ යන කට්ටිය. 2. අප රටේ නිතර දක්නට ලැබෙන සුනඛ පරම්පරාවක් වන කුහක නම් වූ එම ජාතිය. 3. Typical ගමේ බයියන් හා පදනමක් නැතුව දොඩවන මෝඩයො ටික. ඔබ මෙයින් කුමන වර්ගයට අයත්ද ? ;)
Posted on: Mon, 29 Dec 2014 02:57:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015