මම අද කියන්නේ Gmail එකක් Hack - TopicsExpress



          

මම අද කියන්නේ Gmail එකක් Hack කරලා, ඒකෙන් Facebook Hack කරන විදියයි. සමහර විට ඔයාලා දැනටමත් fb hack කරන විධි දන්නවා ඇති. ඔය Keylogging , physhing , cookie stealing වගේ ඒවා.... ඒත් ඔය හැම එකක්ම වගේ 100%ක් සාර්ථකත් නෑ වගේම ගොඩක් අමාරුයි.... මම අද කියන්නේ පොඩි software එකක් යොදාගෙන සරල ව සහ ලේසියෙන් ම Gmail හා Facebook Hack කරන විදියයි. 100%ක් සාර්ථකයි. වගකීමෙන් යුතුව කියන්නේ.... හැබැයි හොදට මතක තියාගන්න, මේ විදියට fb hack කරන්න පුළුවන්, ඔයාලගේ හතුරා gmail එකක් fb email එක විදියට පාවිච්චි කරනවා නම් විතරයි. කස්ටියට මුලින් ම කියන්න ඕන, මේ post එක ටිකක් දිගයි. මොකද කස්ටියට තේරෙන්න, සරල ව කියන්න ඕන නිසා post එක ටිකක් දිගයි. ඒක නිසා ඉවසීමෙන් කියවන්න.... ඔන්න එහෙනම් කස්ටිය වැඩේට ලෑස්ති වෙන්නකෝ... අපි එහෙනම් මුලින් ම Gmail එක hack කරලා ඉමු... මම කලිනුත් කිව්වනේ මේ වැඩේට පොඩි soft එකක් උදවු වෙනවා කියලා, එහෙනම් ඉස්සෙල්ලම අපි ඒක download කරගෙන ඉමු. මුලින් ම ඔයාලගේ Virus Guard එක off කරන්න. මොකද මේ soft එක සමහර විට Virus Guard එකෙන් remove කරන්න පුළුවන්. හරි එහෙනම් Virus Guard එක off කලානේ? ඔන්න දැන් එහෙනම් මේක Download කරගන්න. gmailhackingsoftwares.blogspot.es/2013/07/gmail-hack-password-gmail-account.html?m=1 දැන් ඕක extract කරගන්නකො. ඕකේ ඇති, Gmail Hacker Builder.exe කියලා එකක්. අන්න ඒක open කරන්නකෝ. දැන් ඔතන තියෙනවා, Your Gmail Address කියලා එකක්. අන්න එතනට ඔයාලගේ ඇත්ත gmail address එක දෙන්න. කෝකටත් එක්ක කියලා ඔයාලට එච්චරම වැදගත් නැති gmail address එකක්, මේකට පාවිච්චි කලොත් හොදයි. මොකද නිකමට වත් ඔයාලගේ gmail එකත් hack වුනොත් නේද?? [ සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. මෙය මා විසින් සාදන ලද හෝ මට, ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !! ] හරි එහෙනම් මම Your Gmail Address කියන තැන මගේ gmail address එක type කරනවා මෙහෙම iloveyou@gmail ඔයාලත් ඔයාලගේ gmail address එක type කරන්න ඔතන. දැන් Your Gmail Password කියන තැන ඔයාලා දැන් type කරපු gmail එකේ paasword එක type කරලා Build කියන එක click කරන්න. දැන් පොඩි message එකක් ඒවි. ඒක OK කරලා දාන්න. දැන් Gmail Hacker Builder.exe කියන එක close කරන්න. දැන් බලන්න ඔතන අලුතින් file එකක් හැදිලා ඇති Gmail Hacker.exe කියලා. දැන් නිකමට වගේ ඕක open කරන්නකෝ. open කළාම මෙන්න මේ වගේ ඇත්තේ. දැන් අපිට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම් කරන්න ඕන මෙච්චරයි..... මේක තමයි මේ post එකේ ගොඩක් වැදගත් ම පියවර. මොකද කියනවා නම් මෙතැනදී තමයි, ඔයාලගේ හැකියාව ඕන වෙන්නේ. දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ මොකටද කියලා. මේකනේ, දැන් ඔය Gmail Hacker.exe කියන එක දැක්කම ඔයාලාට පේනවනේ ඒකෙන් Gmail Hack කරන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඕකෙන් Hack කරන්න බෑ. ඒ මොකද කියලා තව ටිකකින් කියන්නම්. ඔයාලට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම්, මෙන්න මේ Gmail Hacker.exe කියන එක, මොකක් හරි විදියකින් ඔයාලගේ හතුරට දීලා, ඕක try කරලා බලන්න කියලා කියන්න ඕන. ඔයාලගේ හතුරා fb ඉන්න කෙනෙක් නම්, ඔයාලගේ fb account එකෙන් හරි fake account එකකින් හරි, අන්න ඒ කෙනාට මේ file එක යවන්න. මේක යවලා නිකන් ඉන්න එපා. මේක ගැන පොඩි විස්තරයකුත් කියන්න එයාට මෙන්න මේ වගේ, [[මචෝ මට පට්ට gmail hacker එකක් set වුනා, එක පට්ටයි බං. මාත් try කළා. 100%ක් සාර්ථකයි බං. දැනට gmail 3ක්ම මම hack කළා. කොහොමද මගේ වැඩ?? උබ ඉතින් මගෙත් හොද යාලුවෙක් නිසයි මම මේ software එක උබට දෙන්නේ. උබත් try කරලා බලන්න. කාටවත් දෙන්න එපා හොදද කොල්ලෝ. නැත්තම් උනුත් අපේ ඒවා hack කරාවි. එහෙනම් ඔන්න try කරලා බලන්න කොල්ලෝ....]] කොහොමද ඒක ?? අන්න ඒ වගේ මොකක් හරි බොරුවක් කියලා, ඒ කෙනාව අන්දන්න ඕන. ඔයාලට ඉතින් බොරු කියන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය ඉතින් බොරු කියලා කප් ගහලත් ඇතිනේ...හරි කොහොමෙන් හරි ඔයාලගේ හතුරව ගොනාට අන්දලා මේක එයාලට දීලා කියන්න try කරලා බලන්න කියලා...ඔයාලට තව ඕන නම් පුළුවන් මේ Gmail Hacker.exe කියන file එක facebook group වල එහෙමත් share කරන්න. එතකොට ඕක දකින අයත් try කරලා බලාවිනේ. හරි, ඔයාලා දැන් මෙච්චර වෙලාවක් ගිරවා වගේ මම කියපු දේවල් කලාට, ඒ කරපුවයින් මොනා වෙනවද කියලා වත් දන්නේ නෑනේ...ඒක නිසා දැන් මම ඒ ගැන කියන්නම්....දැන් ඔයාලා Gmail Hacker.exe එක open කරපු නිසා දකින්න ඇතිනේ ඒක මොන වගේද කියලා. මෙහෙමයි, අපි ඔන්න ඕකෙන් තමයි තව කෙනෙක්ගේ Gmail එකක් Hack කරන්නේ. Gmail Hacker Builder.exe කියන එකට, අපි අපේ Gmail එකයි, ඒකෙ password එකයි දුන්නා. ඒවා දුන්නම තමයි Gmail Hacker.exe එක හැදුනේ. මේ Gmail Hacker.exe කියන්නේ මොකක්ද කියලා හරියටම කිව්වොත්, මේකත් keylogger වර්ගයක්. ඒත් මේකෙන් වෙන්නේ, Gmail Hacker.exe කියන එක කවුරු හරි පාවිච්චි කරනවා නම්, ඒ කිව්වේ , Gmail Hacker.exe කියන එකේ, Your Gmail Address with @GMail කියන තැන තමන්ගේ email එක, Your Gmail Password කියන තැන තමන්ගේ password එක, Your Victims Gmail Address with @GMail කියන තැන හතුරාගේ email එක වගේ ඒවා type කරලා Hack Them කියන එක click කළාම , අන්න ඒ විස්තර හැම එකක්ම record වෙනවා. දැන් ඔයාගේ ඇත්තම හතුරා, මේ විදියට විස්තර ටික ඔක්කොම type කරලා, Hack Them කියන එක click කළාම, එයාට පොඩි error message එකක් එනවා මේ විදියේ...එතකොට ඕන නම් එයා තව දෙපාරක්, තුන්පාරක් try කරාවි. ඒත් කොච්චර try කලත්, ඔය error message එකම තමයි එන්නේ. පස්සේ මේ විදියට record වෙච්ච, ඔයාගේ ඇත්ත හතුරාගේ විස්තර ටික, අර ඔයා මුලින්ම ඔයාලගේ ඇත්ත email address එකක් දුන්න මතකද? අන්න ඒ email එකට mail එකකින් එනවා. මම තව ටිකක් හොදට මේක තේරුම් කරලා දෙන්නම් මේ විදියට. ඔයාලා හිතන්නකෝ මම තමයි ඔයාලගේ හතුරා, ඔන්න මාව ඔයාලා ගොනාට අන්දලා මට මේ file එක දුන්න කියලාඉතින් මං ඔන්න ඒක try කරලා බලනවා. මම මෙන්න මේ විදියට Gmail Hacker.exe කියන එකට අවශ්‍ය විස්තර ටික දෙනවා. Your Gmail Address with @GMail - iloveyou@gmail Your Gmail Password - iloveyou Your Victims Gmail Address with @GMail - ihateyou@gmail ඔන්න මම දැන් අර Hack Them කියන එක click කළා, මට error message එකකුත් ආවා...කවුරු වුනත්, Hack Them කියන එක click කරනකොට, එයා internet connect වෙලා ඉන්න ඕන. මොකද නැත්තම් ඔයාලට email එකක් එන්නේ කොහොමද...ඒක නිසා එයාට මතක ඇතුව කියන්න ඕන internet connect වෙලා ඉන්න කියලා.... දැන් කස්ටියට මතකද මම කිව්වා මේ විස්තර ඔක්කොම record වෙලා, මේක හදපපු කෙනාගේ email එකට mail එකක් විදියට ඒ විස්තර එනවා කියලා. ඔන්න ඉතින් දැන් ඔයාල අර මුලින් ම දීපු ඔයාලගේ ඇත්ත email එකට log වෙන්න. එතකොට මෙන්න මේ විදියේ email එකක් ඇවිත් තියෙනවා දකීවි. ඔය email එක උඩ click කරන්න. අන්න දැක්කා නේද? මම දීපු විස්තර ටික ඔක්කොම, ඔයාලට email එකින් ඇවිල්ලා Username: iloveyou@gmail Password: iloveyou is trying to hack: ihateyou@gmail වැඩේ කොහොමද?? දැන් එහෙනම් වැඩේ කරන විදිය තෙරුනානේ..Gmail Hacker.exe කියන file එක හතුරාට දීලා, ඔයාලගේ ඇත්ත email එකට ගිහින් බලාගෙන ඉන්න email එකක් එනකම්. පස්සේ මේ විදියට ආපු email එකේ විස්තර ටික notepad එකකට copy කරගෙන, ඔයාලගේ email එකෙන් signout වෙලා, අර notepad ඒකේ තියෙන Username සහ Password දීලා හතුරාගේ account එකට log වෙන්න. හරි ඔන්න ඔහොම තමයි Gmail එක hack කරන්නේ. ඔයාට hack කරන්න ඕන Gmail එක විතරයි නම්, ඔයාලා දැන් hack කරපු gmail එකේ password එක account settings වලට ගිහින් වෙනස් කරගන්න. එක කරන විදිය මම මෙතැනදී කිව්වොත් post එක තව දික් වෙන නිසා එක කරන විදිය මම දැන් කියන්න යන්නේ නෑ....ඔයාලට දැන් fb ත් hack කරන්න ඕන නම්, ඕකේ password වෙනස් කලේ නෑ කියල අවුලක් නෑ.....ඒ මොකද කියලා තව ටිකකින් තේරේවි....
Posted on: Sat, 23 Aug 2014 05:23:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015