යාළුවනේ...., මම සතියක් - TopicsExpress



          

යාළුවනේ...., මම සතියක් තිස්සේ ම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා.මගේ facebook account එක hack කරපු නිසා තමයි ගොඩක් ම අවුලෙන් හිටියේ.කොහොම උනත් මට ගන්න තිබුන අන්තිම පියවර තමයි facebook එකේ මාමලා,නැන්දලාට මගේ දුක කියලා e-mail එකක් යවන එක.ඉතින් මම අන්තිමට එකත් කළා.මගේ national ID card එකෙයි driving lyzn එකෙයි copy දෙකක් මම එයාලට mail කළා.ඉතිං ඊට පස්සේ ඒ කට්ටිය මගේ facebook account එක අපහු මටම හදලා දුන්නා.මේ සතිය තුළ මට දුක වගේම පුදුම සතුටකුත් දැනුනා.ඒ මගේ අලුත් facebook account එක සහ fan page එක ගොඩ ගන්න ඔයාලා දුන්න උදවුව නිසා.මට දැනුනා මම තනිවෙලා නෑ කියලා.ගොඩක් කට්ටිය මට call කර කර, msg කර කර හිත හැදුවා.ඒ අයටත් ගොඩක් පින්.මෙච්චර කාලයක් මාත් එක්ක හිටියා වගේ ම ආදරෙන්, fit එකෙන් ඉස්සරහටත් මාත් එක්ක ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. ***ඔයාලට මම පොඩි උපදෙස් දෙකක් දෙනවා... 01.facebook account එකේ e-mail address එකට yahoo address එකක් දෙන්න එපා (hack කරන්න ලේසි නිසා) 02.facebook account එක recover කරන්න ඕනි නම් බොරු විස්තර දාන්න එපා (නම, ගම, උපන්දිනය සහ photos) ජය වේවා. මීට ඔයාලගේ කරදරකාර යාළුවා Indunil Rathnayake
Posted on: Tue, 15 Jul 2014 14:58:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015