වැලිකඩ බන්ධනාගාරය තුළ - TopicsExpress



          

වැලිකඩ බන්ධනාගාරය තුළ බන්ධනාගාර නීතී – රීති වලට අදාළ නියෝගයන් කඩ කරමින් රජයේ ආරක්ෂක අංශ වලට අදාළ පිරිස් බන්ධනාගාර බුද්ධි අංශයේ සහය ඇතිව බන්ධනාගාරය තුළට වැදී කළ ම්ලේච්ඡ ඝාතනයන් පිළිබදව සැබෑ තත්ත්වයන් හෙළිදරව් කළ මාධ්‍ය හමුවක් නීතිඥඋදුල් පේ‍්‍රමරත්න, වරුණ රාජපක්‍ෂ, සමන් වගාරච්චි, කසුන් පුස්සවෙල, රජිත් කී‍ර්ති තෙන්නකෝන්, නීතිඥ අචල කුමාරසිරි, යන අයගේ මූලිකත්වයෙන් මරදාන CSR ශාලාවේදී පැවැත්විණි. ඉදිරියේදී නීතිය ඉදිරියට ගෙන එමින් මෙම සිදුවීමට අදාළව එම මෙහෙයුම‍ට අදාළ ම්ලේච්ඡ ඝාතන සැලසුම්කරුවන් මෙන්ම ඊට සහභාගි වූ අයට ද දඩුවම් දීමේ අභිලාෂයෙන් මෙම ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති මෙම මාධ්‍ය හමුවේ තොරතුරු සහ හඩපට මේ සමග දැක්වේ. (ද කලම්බු පෝස්ට් ඇසුරිණි) - See more at: infosrilankanews/2015/01/photos-videos.html#sthash.2IIyT9so.dpuf
Posted on: Thu, 22 Jan 2015 07:29:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015