වසන්තය ඇවිල්ලා.. පේරේ - TopicsExpress



          

වසන්තය ඇවිල්ලා.. පේරේ ලස්සන වෙලා.. ඒත් පේරේ ඇතුලේ ඉන්න අපිට මොන මල්ද? Exams, Assignments, Viva, course works සහ submissions වල හිර වෙලා ගෙවන මේ ජීවිත වලට කොහොමද ලස්සනක් සුන්දරත්වයක් ලගා කර ගන්නෙ? කෝ අධ්‍යාපනය තුල නිදහසක්? ඉතින් මේ තුලින් බිහිවෙන වෛද්‍ය , ඉන්ජිනේරුවන්ගෙන් කොහොමද මනුස්ස කමක් බලාපොරොත්තු වෙන්නෙ? මේ අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නෙ අපි අතුලෙ ඉන්න මනුස්සයව මරලා යන්ත්‍රයක් බවට පත් කරන එක. උසස් පෙළෙන් අපිව බාගෙට මරලා, ඉතුරු ටික මෙහෙදි මරනවා... අදහස Udakara Rathnayake
Posted on: Sat, 29 Mar 2014 15:02:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015