සතුට යනු මයිත්‍රි - TopicsExpress



          

සතුට යනු මයිත්‍රි මෑතිදුන් ජනදිපති විමය, ඉවසිය නොහෑකි අදික සතුට, ITN සහ Rupavahini නව ජනාදිපති තුමා වෙනුවෙන් කඩේ යෑම ආර්ම්භ කිරිමයි. හේතුව ජන්මෙට වඩා පුරුද්ද ලොකු විම විය හෑක. එහෙත්..... අපේ නව ජනපතිදුන් ඔබට ස්වාදිනව කටයුතු කිරිමට පුරුදු පුහුනු කර පුනුරුප්තපනය කරනු ඈත. මෙම නාලිකා වල වෙඩකරන කිසිවකුගෙ හිත රිදවිමට අදහස් නොකෙලෙමි. හුදෙක්ම, චන්දයින් අගතියට ගිය බාලයන් නිලදාරින් ලෙස පත් විම හා පත් කිරීම, අපගේ ජාතික සම්පත් වන rupavahini සහ ITN විනාශය කරා ඈද දමා ඈත. මයිත්‍රී යුගයක් තුල, නෑවත මෙම ජාතික නලිකා සුරෙකෙනු ඈත, ඒ කෙරෙහි අප ආදරයෙන් නෑවත බෑදෙනු ඈත. https://youtube/watch?v=iq8LrmTDLCk https://youtube/watch?v=K3VECwH0Drk
Posted on: Fri, 09 Jan 2015 07:20:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015