සබ්බ දානං ධම්ම දානං - TopicsExpress



          

සබ්බ දානං ධම්ම දානං ජිනාති.. බෞද්ධ පොත් 15ක් - නොමිලේ ලැබුනු ඒවා 14ක් සහ මිලදී ගත් ඒවා 4ක් නොමිලේ ලබා දෙමි.... courier කර එවිය හැක.. 15 Buddhist Books-- Got 14 free and 4 purchased.. Willing to give these away free of charge... Can be sent by courier service... 1.සතිමත් බවෙහි බලය 2.බුද්ධ ගද්‍යය සහ සකස්කඩය 3.පංඤ්චස්කන්ධය 4.එළඹි මොහොත දැකීම 5.වන්දනාව 6.සැනසිය හැකි නොවෙද ඉතින්.. 7.කය අනුව ගිය සිහිය 8.පුනර්භවය සහ සසර ගමන 9.දෙලොව දියුණුවට මග- 2 10.බුදුගුණ මිහිර 11.අසූ මහා ශ්‍රාවක බුද්ධ වන්දනාව 12.අසිරිමත් වස්සාන සමය 13.බුදුහිමිගේඍ උත්තරීතර ප‍්‍රඥාව සහ පුනර්භවයේ යථාර්තය 14.අරි අටඟි මඟ 15. Pen Portraits Ninty Three Eminant Disciples of The Buddha
Posted on: Mon, 13 Oct 2014 09:37:03 +0000

© 2015