හරිම සංවේදී සිදුවීමක්. - TopicsExpress



          

හරිම සංවේදී සිදුවීමක්. බලන්න මේ දරුවගෙ ඇස් වල කඳුළු... ගීතය ලියලා තියෙන්නේ තුන වසරේ මේ පුංචි දියණියම නිසා ඇයට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා කියලා පැහැදිළියි. ස්වභාවධර්මයා විසින් යමක් අහිමි කරන්නේ බොහෝ විට තවත් දෙයක් ලබා දීලයි. ජනපතිතුමනි, ඔබතුමා ඉඳහිට මේ පිටුවත් කියවනවා කියලා අපිට ආරංචි වුණා. මෙය දුටුවොත් කරුණාකර ජනාධිපති අරමුදලෙන් ටිකක් එහාට ගිහිල්ලා මේ පුංචි දියණියට උදව් කරන්න. නිවන් දකිනා තුරා මෙවන් විපත් සිදු නොවන්නට ඒ පිනම ඇති. SHARE කරලා බෙදා හරින්න. Video Size: 2.90 MB Video Length: minutes 01:52 source: https://facebook/photo.php?v=657414270992080 .
Posted on: Sun, 20 Apr 2014 00:45:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015