100P Cultivated Land for Sale in Kirindiwela. Situated in - TopicsExpress



          

100P Cultivated Land for Sale in Kirindiwela. Situated in Gampaha district, Kirindiwela, Located Nearby Kirindiwela – Nittambuwa main road and 2.5Km to Kirindiwela town as well as close to Fast access Banks, Commercial outlets, Food city, Gov.Offices etc. Calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Kirindiwela, Gampaha. Closed to Police Station, Bus stand, Fair, Kirindiwela National College. Sangamitta College & Primary School etc. 1 minute to drive to main road (100m) and 10Km to Nittambuwa town. 15 Rambutans, Coconuts, and Pineapples are cultivated are cultivated in this land and well maintained. Water, 3 phase electricity, wide carpeted road and telephone facilities with Clear deed. Location : Kirindiwela (Gampaha) Price : Rs. 6,000,000 (Negotiable). Contact : 0776974094 ගම්පහ, කිරිඳිවැල නගරයට සමීපව පර්චස් 100 ක වගා කරන ලද වටිනා ඉඩමක් වහාම විකිණේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරයට (කිලෝමීටර 2.5) සමීපව වගා කරන ලද වටිනා ඉඩමක් වහාම විකිණේ. මෙම ඉඩමෙහි සාරවත්, අන්නාසි, පොල්, රඹුටන් වගාවකින් යුක්තයි. කිරිඳිවැල - නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට මීටර 100 ක් ද නිට්ටඹුව නගරයට කිලෝමීටර 10 ක් වන අතර සියළු පහසුකම් සපිරි ස්ථානයක් ද වේ. ගම්පහ, වේයන්ගොඩ, කටුනායක ආදී නගර වලටත් පහසුවෙන් ළඟාවිය හැකිය. පාසල් (කිරිඳිවැල ජාතික පාසල, ප්‍රාථමික විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය) බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, කර්මාන්තශාලා, ආදී ස්ථාන වලට ද පහසුවෙන් ළඟාවිය හැකි අතර දුමිරිය නැවතුම්පලටත් ප්‍රධාන මාර්ගයටත් ආසන්නය. තවද මනා ප්‍රවාහන පහසුකම් වලින් යුත් පරිසරයකි. මනා ලෙස නඩත්තු කර ඇති වගාකරන ළඳ ඉඩමකි. පිරිසිදු ජලය, තෙකලා විදුලිය, දුරකතන, කාපට් යෙදූ පුළුල් මාර්ග සහිත නිදහස් සුවදායක සියළු පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. පිරිසිදු ඔප්පු සහිතයි. පදිංචියත් වෙනත් ව්‍යාපාර කටයුතු සදහා ද යෝග්‍ය ඉඩමකි. මිල : රු. 6,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය). අමතන්න : 0776974094
Posted on: Wed, 31 Dec 2014 16:17:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015