2003 වසරේදී Facebook, Twitter වගේම - TopicsExpress



          

2003 වසරේදී Facebook, Twitter වගේම අනිත් Social Networks වල වැඩ කිඩ Published by TSB Team on December 27, 2013 | 2 Comments 2003 වසර වසර අවසාන වීමට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. සුපුරුදු විදියටම මෙම වසරේදීත් Social Networks භාවිතා කරන පිරිස ඉතාමත් වේගෙන් වැඩි වී ඇත. ලෝකයේ ජනප්‍රියම Social Networks වන Facebook, Twitter, Google+, Linkedin, Instagram සහ Pinterest යන වෙබ් අඩවි 2013 වසරේදී භාවිතා කර ඇති ආකාරය පිලිබදව Infographic එකක් digitalinsights.in බ්ලොග් අඩවිය විසින් නිර්මාණය කර ඇත. ඔබ Facebook වැනි Social Networks ගැන නොදන්න නමුත් දැන ගැනීමට කැමති තොරතුරු රැසක් මෙම Infographic නිර්මාණය තුල අඩංගුය. එම නිසයි අපි එම නිර්මාණය අද ඔබත් සමග බෙදා ගන්නේ. ඔබත් මෙම Infographic නිර්මාණය Facebook එකේ Share කරන්න. - See more at: topsinhalablog/2003-facebook-twitter-social-networks/#sthash.nALRxTgS.dpuf
Posted on: Fri, 12 Dec 2014 02:31:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015