96.1 FM or 96.3 FM Island wide........ ආදරේ - TopicsExpress



          

96.1 FM or 96.3 FM Island wide........ ආදරේ වෙනුවෙන් මොන තරම් අඬන්න , සුසුම් හෙලන්න, දුක් උහුලන්න ඔබට පුලුවන්ද? ඔබේ ආදරේ වෙනුවෙන් මොන තරම් ඔබේ ජීවිතේ ඉඩ වෙන් කරලද කියලා ලෝකය දැනගන්නේ ඔබේ කඳුළු ,සුසුම් වලින් .. ඒත් ..... ඔබේ ආදරය ඒ ආදරය ගැන දැනගන්නේ ........ කඳුළු ... සුසුම් ... දුක් ...හංගගෙන ඔබ හිනාවෙද්දියි කඳුළු සුසුම් දුක් හරි බරයි ... ඒ සේරම හැංගුව හිනාව හුඟාක් බරයි ඔබේ ආදරේ තරම්ම ... මේ අනුත්තරා මම අයන්තී සාරංගා .....
Posted on: Tue, 18 Nov 2014 09:22:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015