96.1 FM or 96.3 FM Island wide... ඔය ආදරෙත් - TopicsExpress



          

96.1 FM or 96.3 FM Island wide... ඔය ආදරෙත් එක්ක මුළු ජීවිතේම ඉන්නම්.......... ඔය හුස්ම ළඟ හැම මොහොතකම රැඳෙන්නම් ......... ඔය ආදරේ වෙනුවෙන් විතරයි ජීවත් වෙන්නේ මම...... මේවා කිව්වේ ඔබ.... එත් අද..... දැන් මට මං ගැනවත් හිතන්න බෑ ..මුළු හිතම හිරිවැටිලා ... මේ ආදරේ වෙනුවෙන් තව එක මොහොතක්වත් වෙන් කරන්න එපා ඔබ.... මේ හීනයත් එක්ක හිතට රස්තියාදු වෙන්න ඉඩ තියන්න එපා තවත් ඔබ..... ප්‍රේමය හීනයක්.... මේ අනුත්තරා ... මම අයන්තී සාරංගා ...........
Posted on: Mon, 29 Sep 2014 08:57:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015