Android use කරන අයට ගොඩක් - TopicsExpress



          

Android use කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ඔන්න අද අරගෙන අවා... මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික.. 01. Android device එක touch pad එකක් හෝ keyboard එකක් විදිහට PC එක Control කරන්න පාවිච්චි කරන්න පුළුවන් පුළුවන්.. 02. Driving සහ Shooting games g-sensor එක මගින් control කරන්න පුළුවන්.. 03. Android device එකේ Screen එක PC එකට share කරන්න පුළුවන්... මේ වගේ තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්.. මෙතනින් එන්න..... adbla.us/0t6j (plz click on skip ad once)
Posted on: Sun, 09 Mar 2014 13:30:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015