Facebook යනු ලෝකයේ ජනප්‍රියම - TopicsExpress



          

Facebook යනු ලෝකයේ ජනප්‍රියම social network එක ලෙස හැදින්විය හැක. මුළු මහත් වෙබ් අඩවි ලෝකය ගත්තත් Facebook දෙවැනි වන්නේ Google වෙබ් අඩවියට පමණි. 2004 පෙබරවාරි මාසයේ Mark Zuckerberg විසින් ආරම්භ කරන ලද Facebook අඩවියට මේ වෙන විට බිලියන 1.15 පමණ ප්‍රමාණයක් එක රොක් වී ඇත. මෙම ඇති තොරතුරු විශවාස කීරීමට පවා අපහසුය. එතරන් මිනිසුන් පිරිසක් Facebook අඩවිය වට එක් රොක් වී ඇත. Facebook Total number of Facebook users 1.5 billion Daily active Facebook users 699 million Daily active users in the US 128 million Daily active users in the UK 24 million Total number of Facebook pages 50 million Average number of monthly posts per Facebook page 36 Estimated percentage of brand Facebook posts considered spam 7% Monthly active Facebook mobile users 819 million Total number of Facebook apps 10 million Total number of Facebook friend connections 150 billion Total number of Facebook likes since launch 1.13 trillion Average daily Facebook likes 4.5 billion Total number of uploaded Facebook photos 240 billion Average daily uploaded Facebook photos 350 million Average time spent per Facebook visit 20 minutes Percentage of Facebook users that log in at least once a day 76% Average number of page likes per Facebook user 40 Total 2012 Facebook revenue $5.09 billion Amount that Facebook is rumored to be charging for video ads $2.5 million Total number of Facebook pages promoting posts 500000 Total number of Facebook promoted posts 2.5 million Total number of Facebook page offer claim 42 million Total number of languages available on Facebook 70 මේ මස පලකරන ලද Facebook අඩවියේ නවතම තොරතුරු රැසක් ඇති බ්ලොග් පිටු 2ක් (page 1, page 2) ඇසුරෙන් ඔබට මෙම ලිපිය ඉදිරිපත් කරන ලදී. - See more at: topsinhalablog/facebook-stats/#sthash.nmuymeWc.dpuf
Posted on: Thu, 11 Dec 2014 08:18:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015