Google Search එකෙන් FUN එකක් - TopicsExpress



          

Google Search එකෙන් FUN එකක් ගමුද? අපි හැමදාම ගූගුල් සර්ච් කරනවනේ. ඉතින් මේ ටිකත් කරල බලන්න. *Do a barrel roll ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Do a barrel roll ටයිප් කරල Enter ඔබන්න. *Zerg rush ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න. තත්පර 10ක් ඉන්න. *Google Gravity trick ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Google Gravity trick ටයිප් කරල Enter ඔබන්න. Search Results වලින් මුලින්ම තියන ලින්ක් එක ක්ලික් කරන්න. *Titl And Askew මුලින්ම මේ වචනේ titl ගූගුල් එකෙන් සර්ච් කරන්න. ඊට පස්සෙ askew මේ වචනේ සර්ච් කරන්න. . ලංකාවේ සිංහ පැටව් ටික යාලුවන්ටත් බලන්න එක්ක මේක SHARE කරමුකෝ එහෙනම් ............. . අපේ Page එකට Like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Posted on: Sun, 21 Jul 2013 07:00:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015