Life threatening attack on Malaka indicates true state of the - TopicsExpress



          

Life threatening attack on Malaka indicates true state of the country! When a Minister’s son had been bashed up in broad daylight, resulting in him being admitted to the intensive care unit, the safety of lesser mortals could only be left to one’s imagination, the UNP said yesterday.UNP General Secretary Tissa Attanayake, addressing a news conference in Colombo, said that according to the tough talking Public Relations Minister, Mervyn Silva, a gang of 12 had assaulted his son, Malaka, at the Odel Car Park in Colombo 7 on Monday and also attempted to abduct him. read more... Press Release GOVT DEBT WILL EVEN BURDEN CHILDREN BORN IN 2050 -TISSA The UNP today said that the recent incidents involving the sons of Ministers clearly display the extent of the decline in the country’s law and that the “law of the jungle” is reigning over the rule of law. They are different from what happens to normal citizens as they are not happen suddenly and are different to daily occurrences, UNP General Secretary Tissa Attanayake said. Referring to the assault on Minister Mervyn Silva’s son Malaka in Colombo and a group attacking and damaging the vehicles belonging to the Son of Minister Janaka Bandara Tennakoon, he inquired whether the average person can rely on the country’s law when such events involving sons of prominent Ministers take place in main cities and read more... Press Release රටේ නීතිය කැලෑ නීතිය බවට පත්වෙලා:මුලින්ම පහර වැදුණේ මෛත්‍රිපාලට-එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තිස්ස අත්තනායක මෙරට නීතිය කැලෑ නීතිය බවට පත්ව ඇති අයුරු ඇමති මර්වින්ගේත් ඇමති ජනකගේත් පුතුන්ට පහරදීමේ සිද්ධි දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඇමති මර්වින් සිල්වාගේ පුතු මාලකට රටේ ප්‍රධාන නගරයකදී ඊයේ දහවල් සිදුවූ පහරදීම දෙස බැලීමේදී පෙනී යන්නේ සාමාන්‍ය ජනතාවට සිදුවන පහරදීම් ගැන කවර කතාද යන්න බව හෙතෙම පෙන්වාදෙයි. කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. read more... Press Release කියන තරම් ආණ්ඩුව ශක්තිමත් නම් අපේ මන්ත්‍රීවරුන් කෝටි ගණන්වලට බිලි බා ගන්නේ ඇයි? එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක රටේ ප්‍රකාශ කරන ප්‍රමාණයටම ආණ්ඩුව ශක්තිමත් නම් හෝ ඔවුන්ට ජනමතයක් තිබෙනවා නම් රුපියල් කෝටි ගණන් මුදල් දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බිලි බා ගන්නේ ඇයි දැයි එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදාගාල්ලේදී ප්රශ්න කළේය.ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුපස හඹා ගොස් රුපියල් කෝටි ගණන් සල්ලි දී ඔවුන් බිලී බා ගැනීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ බංකොලොත් භාවය බවත් තනතුරු වරදාන වරප්‍රසාද සහ සල්ලි වෙනුවෙන් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙකු සිය පක්ෂයත් ආත්මයත් කෙසේවත් පාවා දෙන්නේ නැතැයිද අවධාරණය කළේය. ගාල්ල රත්ගම නගරයේ පැවැති රත්ගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේය. tissaattanayake.lk/
Posted on: Wed, 31 Jul 2013 04:53:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015